සහෝදරයා

Siri Shamendra
1 min readJun 27, 2020

--

මුල ඉදන් මුණ ගැසුණත් හරිහැටි අඳුනා ගන්නට නොහැකි වූ නිසාදෝ අවධානයෙන් මග හැරුණු “සහෝදරයා” අහම්බෙන් මෙන් හරිහැටි අඳුනා ගන්නට උදව් කල ගීතය. නැවතත් එකේ සිට බලමි.

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත
දැවී හළු වී ගියාවේ
අවැසි නම් අතීතයේ
සිනා සිසිලස
මතක සුළඟ විත්
දුර ඈත ගෙන ගියාවේ…

නුඹම උරුම කළ
රිදුනු මතකය වුවත්
මට ඇති
මට ඇති

හදෙහි අඳුරු මුල්ලක
ජීවිතේ තිබුනාවේ
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ
ජීවිතේ ….

මීට, “සහෝදරයා” නොදුටු සහෝදරයා.

පසුවදන:

දේශපාලන “සහෝදරයා” ට වඩා එහා ගිය සහෝදරත්වයක් ගැන කියවෙන මේ කතාවෙහි සහෝදරයින්ට ලේ නෑකම් නැත. එය එසේ වුවහොත් ගෙතෙනා කතාව ගැන මට අදහසක් ඇති නොවනු ඇති.

නෑකම් නැති සහෝදර බැදීම ගැන අපූරු ප්‍රකාශනයක් පහතින් උපුටා දක්වමු …

--

--

Siri Shamendra
Siri Shamendra

Written by Siri Shamendra

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”

No responses yet