Note: This is merely from my personal point of view and this is just about the new redesign. Functionality-wise this is a super powerful application/ platform.

Issue:

Right after I saw the new revamped logo of SingPass from my mobile while after it got updated, I realized something wrong with this design. Something wrong with the color and the shape.

Before I explain the issue I will give you few screenshots. You can think of it first.


We had a problem with “new" Jira. Let’s see what it is first.

Jira made some changes to their free and standard plans. That has happened a few years ago. If you tried to initiate Jira from the scratch in your organization very recently, you may have identified that Jira's great old flow (Epic > Story > Task > Sub-task) is no more there.

I don’t know why they wanted to so.

You can read this from their official forum.

Instead of the good old flow, they are asking us to use the below.

Standard issues > (Story,task,bug) > Sub-task

Solution:


There are few IDEs available which you can use to develop React native apps. But most of the people from the React native community preferred Visual Studio Code aka VSCode due for some reasons. It's clear that it is free and comes with a lot of extensions to convert your VSCode to any flavor of development. (ie: If it's Java development you can install a set of extensions for that to make it more efficient and productive when you are coding.)

Like that, I have found a set of extensions that can lead to productive software development for React Native…


I had a chance to work and support on University Curriculum program in Sri Lanka and the following are some ideas that came into my mind while working on that and I was managed to draft them in the below format.

Every problem should have a problem statement so below is what I have seen here as the problem statement.

Problem:

There are university programs crafted to deliver better industry-ready graduates within Sri Lanka.

But still, we can help make that process smoother, stronger, and accurate with the help of the industry.

Solution:

Introduce a program to achieve the goal by solving…


*COE: A Center of Excellence

<a href=’https://www.freepik.com/vectors/woman'>Woman vector created by freepik — www.freepik.com</a>
<a href=’https://www.freepik.com/vectors/woman'>Woman vector created by freepik — www.freepik.com</a>

Before we make anything into something, we must study what “something” and “anything” closely.

Our goal is to make our country so remarkable in the Software industry as Silicon Valley has achieved its reputation in the USA and in the world. There are similar potential countries around the world in Europe and other regions. We also used to call them a “Silicon Valley” as this name itself is a brand.

Why did people use to identify or call a particular place as a Silicon Valley? If you study the history of the original Silicon Valley…


මුල ඉදන් මුණ ගැසුණත් හරිහැටි අඳුනා ගන්නට නොහැකි වූ නිසාදෝ අවධානයෙන් මග හැරුණු “සහෝදරයා” අහම්බෙන් මෙන් හරිහැටි අඳුනා ගන්නට උදව් කල ගීතය. නැවතත් එකේ සිට බලමි.

ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත
දැවී හළු වී ගියාවේ
අවැසි නම් අතීතයේ
සිනා සිසිලස
මතක සුළඟ විත්
දුර ඈත ගෙන ගියාවේ…

නුඹම උරුම කළ
රිදුනු මතකය වුවත්
මට ඇති
මට ඇති

හදෙහි අඳුරු මුල්ලක
ජීවිතේ තිබුනාවේ
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ
ජීවිතේ ….

මීට, “සහෝදරයා” නොදුටු සහෝදරයා.

පසුවදන:

දේශපාලන “සහෝදරයා” ට වඩා එහා ගිය සහෝදරත්වයක් ගැන කියවෙන මේ කතාවෙහි සහෝදරයින්ට ලේ නෑකම් නැත. එය එසේ වුවහොත් ගෙතෙනා කතාව ගැන මට අදහසක් ඇති නොවනු ඇති.

නෑකම් නැති සහෝදර බැදීම ගැන අපූරු ප්‍රකාශනයක් පහතින් උපුටා දක්වමු …


“තාත්තේ අර බලන්න…”

“තාත්තේ මේ බලන්න…”

“මෙන්න කොහා!”, පුංචි හොටයක් හදාගෙන නටලත් පෙන්නුවා. ඒ විදියට කෑ ගහලත් පෙන්නුවා.

තාත්තේ, තාත්තේ… තාත්තේ!

“හරි මන් එහෙනම් තියන්නම් පුතේ බුදු සරණයි. කෝ ආච්චිටත් කියන්න”. අනිත් පැත්තේ වීඩියෝ කෝල් එකෙන් සම්බන්ධ වූ අපේ අම්මාටත් “සාධු” කියවූ ළමයින්ගේ අම්මා අපිටත් තියන්නම් කියා ඇමතුම විසන්ධි කළාය.

මම, හාල්මැස්සෝ සහ ගෝව එකට දාල හදපු ව්‍යංජනය ඉතුරු වෙච්ච පරිප්පු එකට දාල තව මොනවදත් දාල මගේ නවාතැන් සගය රාත්‍රියට කන්න හදපු අමුතුම රසම රස ව්‍යාංජයත් එක්ක බත් කාල අත සෝදන ගමන්…

දුරකථනයට වට්ස් ඇප් මෙසේජ් එකක්. ළමයින්ගේ අම්ම ප්‍රශ්නයක් අහල.

මම ඉතින් පොඩි උත්තරයක් තිව්ව.

ඇඟ සෝදල කෑවෙ දැන්.


මෙම සාරාංශගත සටහන පහතින් වන ධර්ම දේශනාව ඇසුරෙහි වන අතර අතර අපි අපගේ ධර්ම ගවේෂණය කරන අතර උකහා ගත් දෑ අන් අයටද ප්‍රයෝජනවත් වන ලෙස තැබීමට මෙලෙස උත්සාහයක් ගත්තෙමු.

දේශකයාණන් වහන්සේ: ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්යය අති පුජ්‍යය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ
මාතෘකාව :

මීට පෙර වැඩසටහන හා බැඳේ…

පෙර වැඩසටහනට දිඟුව.

බෞද්ධයෝ විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මධර, ධර්මයෙහි පිහිටි පුද්ගලයන් වියයුතු බවට බුදුන්වහන්සේ බලාපොරොත්තු විය. එනිසා අපද ධර්ම කරුණක් සාකච්චා කරන විට එය ඒ මොහොතේම කිරීමට උත්සුක වෙමු.

අපගේ සංසාරගත පුරුදු අපගේ ජිවිතයට බලපෑම් කර ඇති ආකාරය ඉතාමත් නොයෙකුත් පිරිස් විසින් සිදුකරන කටයුතු වලදී පෙනී යන කරුණකි. එය තිරිසන්ගත සත්වයන්ගෙන්ද මොනවට පෙනීයයි. …


මෙම සාරාංශගත සටහන පහතින් වන ධර්ම දේශනාව ඇසුරෙහි වන අතර අතර අපි අපගේ ධර්ම ගවේෂණය කරන අතර උකහා ගත් දෑ අන් අයටද ප්‍රයෝජනවත් වන ලෙස තැබීමට මෙලෙස උත්සාහයක් ගත්තෙමු.

දේශකයාණන් වහන්සේ: ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්යය අති පුජ්‍යය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්වහන්සේ
මාතෘකාව :ප්‍රත්‍යවේක්ශාව හැදින්වීම (රාහුලෝවාද සූත්‍රය සහ දස කුසල් ඇසුරෙන් ආරම්භය)

වැඩසටහන හැඳින්වීම:

බුදුරජාණන්වහන්සේ රාහුල තෙරුන්ගෙන් වරක් මෙසේ අසන ලදී,

ඔබවහන්සේ අත ඇති කැඩපත කුමක් සඳහා වේද ?
මෙය මුහුණ පිරික්සීම සඳහාම වේ.

එමෙන්ම ප්‍රත්‍යවෙක්ෂාව හෙවත් පිරික්සීම යන්නෙන් කුමක් අපි අදහස් කරන්නේ දැයි සිතාගත හැකිය.

නිවන් මඟ දේශනා මාලාව ඔස්සේ දේශනා 500 පමණ ගෙන ආවද මෙම වැඩසටහන එම වැඩසටහන් මාලාව හා සැසඳීමේදී ඉතා වෙනස්…


සත්‍ය කතා කිහිපයක් ඇසුරින්...

“මල්ලී මං යනවා වැලිගම ඉස්ටෙෂන් එකට. අම්මට කියන්න මං ගියා කියල”.

අලුත්ම හම්බර් වර්ගයේ බයිසිකලයේ ඉස්ටෑන්ඩ් එක අකුලා ගත් ඔහු එහි වූ බයිසිකලයටම ඇමිනු බාස්කට්එකේ තවත් බෑගයක් ඔබා ගනිමින් කිවේය.

අඩ හෝරාවකින් පමණ නිවසට පැමිණි හෙතෙම ගෙට ගොඩවූයේ අම්මාගෙන් කහට කෝප්පයක්ද ඉල්ලමිනි. “මොකෝ අය්යේ ඉස්ටෙෂන් එකට ගියේ හදිසියෙම?”

“ම්ම්හ් ඔය සයිකලේ පිටිපස්සේ පොඩි ටීපෝ කැල්ලක් ඇති. බලන්නත් බැරි උනා. පෝර උරයක් කපල බැඳලා පටවල තියෙන්නේ.”

ඒ ඔහු කලින් සේවය කල ඉතාම දුෂ්කර වූ හල්දුම්මුල්ල ග්‍රාමවාසින්ගෙන් ලැබූ තුටු පඬුරුය. හොඳම වර්ගයේ ලී වලිං කැටයම් කපා නිමවූ එහි කකුල් සිංහ කකුල් මෙන් හැඩ ගස්වා තිබුණි. නිහතමානී ගති පැවතුම්…

Shamendra

I design, code, and make complex applications and frameworks. But I believe “Simplicity is the ultimate sophistication!”

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store